උපක්‍රම Tricks


 Total Image Converter






     We can not see the pictures we get in the smartphone using smartphones, but the pictures can not be seen by the computer. These pictures can be viewed with an image transcoding them and displaying any pictures on the computer or at any other time. This software is available for interpretation.

Total Image Converter

 
     Follow the instructions below to download the software and install it on the computer. You can then use it for a period of one month for free, and then you will need to purchase a relevant cyber-class number.


Download


 https://www.coolutils.com/TotalImageConverter


You can also use this number found on the Internet.
r / 1GkAO / GMNgF5gip + qjw0OmwHwWCAw73h0I2eO / k6wRVs8HEWGdKK2BOVGxJvFmY3aD6pFMBveZb87Jht +hNWdqXcyekWPDvm3RstdisI6BSJy0UW8wtKQa217TKPbRe
CRXL38Z5YD9gyu0B68h2dV9yPzo + AEKzW0y2pzHqDc


I do not assume any liability for this code.


        අප ස්මාර්ට් දුරකථන වල භාවිතා කරන ඉමෝ යෙදුම මඟින් අපට ලැබෙන පින්තූර දුරකථනය මඟින් දැක ගැනීමට හැකි උවද පරිඝණකය තුලින් එම පින්තූර දැකගත නොහැකි වෙයි.  එම පින්තූර පරිවරිවර්ථනයකර පරිඝණකයේ හෝ සාමානයෙන් ඕනෑම පින්තූර පෙන්වන උපකරණයකින් එම පින්තූර දැකබලාගත හැක. එලෙස පරිවර්ථනය කිරීමට හැකි මෘදුකාංගයක් මේ ලෙස දක්වා ඇත.

Total Image Converter

     පහතින් ලබා දී ඇති ලින්ක් එකෙන් මෘදුකාංගය බාගැනීම සිදුකර පරිඝණකය තුල පිහිටුවා ගැනීම සිදු කරන්න. ඉන් පසු මසක කාලයක් නොමිලයේ භාවිතා කළ හැකි අතර ඉන් පසු අදාල සීරියල් අංකයක් මිලදී ගැනීමට ඔබට සිදුවේ. 

බාගන්න
 

අන්තර්ජාලය තුලින් සොයාගත් මෙම අංකය භාවිතා කිරීමටද හැක. 

r/1GkAO/GMNgF5gip+qjw0OmwHwWCAw73h0I2eO/k6wRVs8HEWGdKK2BOVGxJvFmY3aD6pFMBveZb87Jht+
hNWdqXcyekWPDvm3RstdisI6BSJy0UW8wtKQa217TKPbRe
CRXL38Z5YD9gyu0B68h2dV9yPzo+AEKzW0y2pzHqDc


මෙම සීරියල් අංකය පිළිබඳව මා කිසිදු වගකීමක් දරන්නෙ නැත.




 

 

 

How to type Sinhalese in Word 2016 

[Harsha soft Key shepherd sinhala typing software]

 

      Word 2016  මෘදුකාංගයේ සිංහලෙන් ටයිප් කරන්න ගියාම මට ආපු ප්‍රශ්නයක් තමයි මම සාමානයෙන් භාවිතා කරපු කීමෑන් මෘදුකාංගය ඒ සඳහා සහය නොදැක්වීම. එයට පිළිතුරු සොයාෙගන යන අතර මට හමුවුනු මේ ''Harsha soft Key shepherd sinhala typing software'' කියන මෘදුකාංගය හොඳින් ඒ සඳහා සහය දක්වන බව දැනුන නිසා ඕයාලටත් ලබල දෙන්න හිතුන. 

 

      මේකෙන් පුලුවන් සාමාන්‍ය විදියට කීමෑන් මෘදුකාගය ආකාරයෙන්ම, ස්ථාපනය කිරීම සහ අනෙක් සැකසීම් සිදු කිරීමෙන් පසුව අපිට හොඳින් භාවිතා කරන්න පුලුවන්. 

 

     මෙම මෘදුකාංගය ඔබේ පරිඝණකයේ ස්ථාපනය කිරීමට පෙර  Microsoft .NET Framework 4 යන මෘදුකාංගය ස්ථාපනය කර තිබේදැයි පරික්ෂා කර බලා නැතිනම් එම මෘදුකාංගය පහතින් බාගත කර ස්ථාපනය කරගන්න. ඉන් පසු Harshasoft KeyShepherd මෘදුකාංගය ස්ථාපනය කරගන්න. දැන් ඔබට එය භාවිතා කළ හැක.

 උපුටාගැනීමකි.

  

Download dotNetFx40_Full_x86_x64 (48 MB)

 

බාගන්න Download

Harshasoft KeyShepherd

(Win Vista, 7,8,8.1,10)Support 32Bit, 64Bit 

Win XP Setup File 

 

No comments:

Post a Comment