Flash Tool
Odin Tool
What is Odin ?, ඔඩින් යනු කුමක්ද ?
This tool is used in Android Samsung phone repair. Most of the existing stores in the market, Samsung phones can be used with this tool. These files can be found using the Internet. Here are some of the types of file types that are used here: MD5, TAR, PIT, Bootloader, PDA, PHONE, CSC, And now this (BL, AP, CP, CSC) has changed, however, I am not responsible for the legality.
මෙම මෙවලම සැම්සන් වර්ගයේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන අලුත්වැඩියාවේ දී භාවිතා කරයි. දැනට වෙළෙදපොලේ ඇති බොහොමයක් සැම්සන් දුරකථන මෙම මෙවලම භාවිතයෙන් මෘදුකාංග අලුත්වැඩියා කරගත හැක. මෙයට අදාල ගොනු අන්තර්ජාලය භාවිතයෙන්ම සොයාගත හැක. මෙහි භාවිතාවන ගොනු වර්ග කිහිපයක් මේ ආකාර වේ ''MD5'', ''TAR'' , ''PIT"" , ''Bootloader" , "PDA" , "PHONE" , "CSC" ලෙසත්, එම වර්ග කිහිපයක හඳුන්වා දීමේ නාමය දැන් මේ ලෙසත් (BL, AP, CP, CSC) වෙනස් වී ඇත. කෙසේ වෙතත් මෙහි නීත්‍යානුකූලභාවය පිළිබඳව කිසිදු වගකීමක් මා විසින් දරන්නේ නැත.
Several versions of this tool can be downloaded from below.
මෙම මෙවලමෙහි අනුවාද කිහිපයක් පහතින් බාගත හැක.
No comments:
Post a Comment