ZIGO B391
සිගෝ
These free phone flash files have been checked. If any of the issues arise in the use of these files, please specify below. My determination is to provide the best possible service. May the Triple Gem bless ...
නොමිලේ
ලබා දී ඇති මෙම දුරකථන ෆ්ලෑෂ් ගොනු පරික්ෂා කර බලා ඇත. මෙම ගොනු භාවිතයේ
දී ඇතිවන මොනයම් හෝ ගැටලුවක් වෙතොත් කරුණාකර පහතින් සඳහන් කරන්න. උපරිම හොඳ
සේවාවක් ලබා දීම මාගේ අධිෂ්ඨානයයි. තෙරුවන් සරණයි...
සහෝ ඉස්සලම කියන්න ඔනෑ මේක නොමිලේ දුන්නට ගොඩාක් ස්තූති.. ... මන් දන්නෙ නැති නිසා අහන්නෙ මේක අපි flash කරන්න ඔනෑ මොන tool එකෙන්ද? Box එකක් අවශ්‍යද?
ReplyDeleteBox එකක් තියෙනවනම් හොඳයි. නැතිනම් crack කරපු මිරැකල් සොෆ්ට්වෙයා තියෙනව ඒ එකක් අරන් කරන්න පුලුවන්.👍
ReplyDeleteZigo B391 phone එක සොෆ්ට්වෙයර් එකට connect කරන්නෙ කොහොමද... ඔෆ් කරලා ඕකේ බටන් එක ඔබන් ගැහුවට ගන්නෑනේ
DeleteThis comment has been removed by the author.
ReplyDelete