How to type Sinhalese in Word 2016
How to type Sinhalese in Word 2016
[Harsha soft Key shepherd sinhala typing software]
Word 2016 මෘදුකාංගයේ සිංහලෙන් ටයිප් කරන්න ගියාම මට ආපු ප්‍රශ්නයක් තමයි
මම සාමානයෙන් භාවිතා කරපු කීමෑන් මෘදුකාංගය ඒ සඳහා සහය නොදැක්වීම. එයට
පිළිතුරු සොයාෙගන යන අතර මට හමුවුනු මේ ''Harsha soft Key shepherd sinhala
typing software'' කියන මෘදුකාංගය හොඳින් ඒ සඳහා සහය දක්වන බව දැනුන නිසා
ඕයාලටත් ලබල දෙන්න හිතුන.
මේකෙන් පුලුවන් සාමාන්‍ය විදියට කීමෑන් මෘදුකාගය ආකාරයෙන්ම, ස්ථාපනය කිරීම
සහ අනෙක් සැකසීම් සිදු කිරීමෙන් පසුව අපිට හොඳින් භාවිතා කරන්න පුලුවන්.
මෙම මෘදුකාංගය ඔබේ පරිඝණකයේ ස්ථාපනය කිරීමට පෙර Microsoft .NET
Framework 4 යන මෘදුකාංගය ස්ථාපනය කර තිබේදැයි පරික්ෂා කර බලා නැතිනම් එම
මෘදුකාංගය පහතින් බාගත කර ස්ථාපනය කරගන්න. ඉන් පසු Harshasoft KeyShepherd
මෘදුකාංගය ස්ථාපනය කරගන්න. දැන් ඔබට එය භාවිතා කළ හැක.
උපුටාගැනීමකි.
බාගන්න Download
(Win Vista, 7,8,8.1,10)Support 32Bit, 64Bit
No comments:
Post a Comment